රාජාංගනයේ අවුරුදු 12 ක දරුවෙකුටත් කොරෝනා ! මුළු ආසාදිතයන් ගණන 2668 ක් දක්වා ඉහලට !

0
82

Coronavirus-outbreak-1රට යළිත් වරක් අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ. ඒ මැතිවරණයට සති දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදිය. කොරෝනා ආසාදිත වු වයස  අවුරුදු 12 ක දරුවෙකු පිළිබද වාර්ථාවන අතර රටේ මුළු ආසාදිතයන් ගණන මේ අනුව 2668 ක් දැන් ඉහල ගොසින්ය.
සෞඛ්‍ය ඇමතිවරියගේ අදුරදර්ශි හැසිරිමට එරෙහිව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද අද දවල් සිට කොරෝනා රාජකාරිවලින් ඉවත් වි තිබේ.
ඉන් එකක් පැහැදිලිය.
රටකරවන පාලකයන්ගේ පක්ෂපාති තේරිම් හමුවේ රටේ වැදගත්ම මෙහෙයක් සිදුකරගෙන ආ රාජ්‍ය සේවකයන් නොසලකා හැර තිබිමය.
මෙහි ප්‍රතිවිපාක නුදුරේහ අත්විදිනු ඇත්තේ මේ චාරයක් නැති සෞඛ්‍ය ඇමැතිවරියවත් අනික් දේශපාකයන් වත් නොව රටේ දිළිදු මහජනයාමය.