රාජාගේ කඩල කඩය සහ ජයනාත්ලාගේ අනවසර තට්ටු ගොඩනැගිල්ල !

0
798

rajage kadala kade e1529982120765ග්‍රින් පාක් හි පිහිටි රාජාගේ කඩල කඩය මීගමුව නාගරික කොමසාරිස්වරියට අනුව අනවසර එකකි.මේ ජායාරුපයේ පෙනෙන CIB ගොඩනැගිල්ලට එහායින් ඇත්තේ මීගමුව මහනගර සභාවේ අදායම් නිළධාරියෙකු වන ජයනාත් නැමැත්තා සහ තවත් පිරිසකට අයත්  අනවසර ගොඩනැගිල්ලකි.
එය තනා ඇත රක්ෂිත ප්‍රදේශයක් තුලය.එය නගරයේ වැසි ජලය කලපුව කරා යන විශාල කාණුවයි
.එය ඉදිවෙන්නේ නිමල් ලංසා නගරාධිපතිව සිටින කාලයේය.මේ අනවසර ගොඩනැගිල්ලේ පිහිටි කඩ 6 කින් විශාල මුදලක් මෙහි අයතිකරුවන් පිරිස විසින් උපයා ගනිති.
රාජගේ කඩයට මිටර් 50 ක් පමණ එහායින් පිහිටා ඇති රහිමියා හෝටලයේ ඉඩම් කොටස් අල්ලා දිම සදහා නිමල් ලංසා දුන්න ගේම සුපිරි එකකි.
ඔහු ඒ වෙනුවෙන් රේල් පාර අසල වු කොට්ටන් ගස් පවා කපා දැම්මේය.ඒ රහිමියා හෝටලයට විති රේඛාව පළල් කර දිම සදහාය.
එහෙත් එ්වා  අනවසර යැයි නොපෙනෙන්නේ ඇයි ?
වත්මන් නගර පාලනයේ මාධ්‍ය සංදර්ශණ වලින් වැසිය නොහැකි ලංසා පාලනයේ තිත්ත ඇත්ත වන්නේ මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here