මේ ප්රශ්ණය පිළිබදව අද පැවැති මීගමුව ප්රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි මෙම ඉදිකිරිම වහාම නවතා දමන්නට තින්දු වු තර මෙම තහනම ඉදිරි මසක කාලය දක්වා ක්රියාත්මක කරන්නටද එකග විය.
රාජු නැමැත්තෙකු විසින් ඉදිකරමින් සිටි හෝටලයක් යැයි සිතිය හැකි මෙම ඉදිකිරිම පිටුපස රාජගේ සහයට දේශපාලන බලවේගයක්ද සිටින බව ප්රදේශවාසින්ගේ අදහසයි.