රාමලාන් සැමරුම්

0
186

මුස්ලිම් ජාතිකයින් විසින් මාසයක් පුරා අල්ලා දෙවියන් වෙනුවෙන්  පැවැත්වූ උපවාසය අවසන් කර රාමසාන් උදාව සැමරීම අද අලුයම සිදුකෙරිණි. ඒ වෙනුවෙන් මීගමුවේ මුස්ලිම් දේවස්ථාන කීපයක  අද ආගමික වතාවත් සිදුකරන ලදී.
ramazan 6