ඔවුන්ව රැකියාවෙන් ඉවත් කර ඇති අතර.. රජයෙන් ලැබිය යුතු කිසිදු ආධාරයක් ලබාදිමට ඒ වනතුරුත් රජය සමත්වි තිබුනේ නැත.
කුසගිනි ඉවසා ගත නොහැකි වු මේ කම්කරුවෝ සිය කුඩා දරුවන්ද සමගින් හිස් පිගන්ද රැගෙන විත් කටුනායක කොළඹ මාර්ගය තුල විරෝධතාවයද නිරතවිය.
මේ කම්කරුවන් දැන් ගමට යන්නේ කාලයක් තිස්සේ වෙළද කලාපයේ හාම්පුතුන්ට කඹුරා සිය ශ්‍රමය පුජා කලද ඔවුන්ට යැයි කියා ගමට ගොස් කන්නට යමක් සපයා ගන්නටවත් කිසිදු මුදලක් නැතිවය.
සැබැවින්ම මෙය රජය සිය අවධානය යොමුනොකල එහෙත් දැවැන්ත ඛේදවාචකයකි.