රැල්ල මාළු වෙළඳපලේ අද ( 11) මිල ගණන්…

0
494

කොරෝනා වසංගතයක් එක්ක පරිස්සමෙන් කටයුතු කරමින් තමයි ගෙවල් වලට ඕනා කරන දේවල් පවා දැන් ගන්න වෙලා තියෙන්නේ .
ගෙදරට ඕන කරන මාළු ටික ගන්න එක ගැන දැන් වැඩියෙන්ම කල්පනා කරන්නේ වෙලා තියෙන්නේ වැල්ල ලේල්ලම් කියන්නේ මිගමුවේ තරමක් අවදානම් තැන් හැටියට මතුවෙමින් එන හින්ද .
අනික මේ දවස් වල ලෙල්ලම් වලටත් මාළු හරි ගණන්.
ඒහෙම එකේ වැල්ලට යනවද රැල්ලට යනවද කියල මේ මිළ ගණන බලලම තිරණය කරන්න
මිගමුවේ ඉදන් වයි හංදිය පැත්තට ඇවිත් කදවල කටාන පැත්තට හැරෙනවත් එක්කම වම් පැත්තේ තමයි රැල්ල තියෙන්නේ .
එක දවසක් ඇවිත් බලන්න .
වෙනස තේරෙයි .
මාළු කපල සුද්ද කරලත් දෙනාව.ඒවට සල්ලි ගන්නේ නැ
අද මාළු අදම වැල්ලෙන් රැල්ලට ..

අද රැල්ලේ ග්‍රැම් 500 ක මිළ ..

කෙලවල්ල -590/
කොප්පරා -590/
තලපත් – 590/
තෝර – 570/
පරව – 400/
පූචකන්නි – 300/
ලින්න – 240/
හුරුල්ල – 160/
සාලය – 160/
හාල්මැස්ස -200/
වෙල්ලසූඩය – 160/
වැව් මාළු – 250/
මීවැටි – 350/
මඩුව -250/
මාළු බොකු – 200/
ලොකු ඉස්ස – 540/
පොඩි ඉස්ස – 390/
ටයිගර් ඉස්ස – 520/
දැල්ල – 320/