රෑට බතට උන් කොතනද ලඟින්නේ ???

0
288
පොලිස් නියෝග මත අද එයද කඩාමන්නට සුජිත්ලාට සිදුවි
1 1

සුජිත්ට ඊයේ මහ රෑ ⁣කොල් කරලා පොලිසියේ මහත්තුරු කියල තිබුනේ අද උදේ 7වෙනකොට මේ කුඩාරම ඉවත්කර නොගත්තොත් උසාවි යන්නට ලෑස්ති වෙන්න කියල ..
ඉතින් ඊයේ රැ ඉදලම කොහෙ යන්නද කියල කල්පනා කරමින් හිටපු සුජිත් අද උදෙන්ම එයාලගේ කුඩාරම ගැලෙව්වා.

වෙරළ පරිසරය, කලපු පරිසරය, අනවසර ඉදිකිරිම් ගැන හරියට ලත්වුන ලොක්කන්ට ලොක්කියන්ට යන්තන් දැන් නිද්ද යයි.
සුජිත්ලට නිදාගන්න තැනක් නොතිබුනත් මොකෝ අපට සැපට දැන් නින්ද යයි කියල අද ඉදන් එයාල හිත හදාගනියි.ඇයි සුජිත්ලාගේ අනවසර කුඩාරමත් දැන් කඩල ඉවත් කරගෙනනෙ.

සුජිත්ලගේ පැල්පත ,කුඩාරම ගලවන්න උසාවි ගියාවගේ මිගමුවේ තියෙන 300 ගානකට වැඩි අනවසර ඉදිකිරිම් ඉවත් කරන්නත් දැන් ඉතින් මේ නෝනාල මහත්තයල එන්න නාරසන,පිහි එහෙම අරගෙන..
අපි බලන් ඉන්නව….
පටන් ගන්න අර එත්තුකාලේ තියෙන අර මහජන බදු මුදල් වලින් හදපු පිහිනුම් තාටකෙන් …. එදා වෙරළ සංරක්ෂණ ලොක්කො කියපු විදියට වෙරළ සංරක්ෂණ නිතියට පටහැනියි. වෙරළෙ පිහිනුම් තටාක හදන්න කොහොමටත් දෙන්නේ නැ කියල ඒ කාලේ හිටපු වෙරළ සංරක්ෂණ ලොක්ක අපට කැට තියල කිව්ව.
හැබැයි එයාල හැමෝගෙම චණ්ඩි පාට් සුජිත්වගේ අසරණයන්ට විතරයි කියල ඔප්පු වෙලා හුඟක් කල් ..

3
IMG 20210202 070407

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here