ඒ තමයි සුපිරි රාත්රි කෑම අයිතමයන් රැසක් හදුන්වා දි තිබිම.
රොටි වර්ග,තෝස, ඉදිආප්ප,ඇතුළු රෑ කෑම ජාති ගොඩක් . ඒ විතරක් නෙමෙයි දැන් රෑ 12 වෙනකම්මත් ඇරලා.
ඉතින් ඒක නම් මිගමුවෙත් මිගමුව හරයා යන වෙනත් ප්රදේශවල කටරහට කන්න තැන් හොයන අයට හොදම ආරංචියක් වෙයි !
ඒ විතරක් නෙමෙයි මිගමුවෙන් බිහිවෙච්ච වැඩිම ශාඛා ගණනක් තියෙන ආයනය වෙන්නෙත් කැල්ටන්ම තමයි. මිගමුව සහ අවට නගරවලත් එක්ක දැන් ශාඛා 23 ක් .