රිචඩ් මානමුදලිගේ තත්වය යහපත් අතට ….

0
65

rich 2පසුගිය දිනක රිය අනතුරකට ලක්ව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය නළු රිචඩ් මානමුදලිගේ තත්වය දැන් යහපත් අතට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.
රිය අනතුර හේතුවෙන් ඔහුගේ මොළයේ සිට හෘද වස්තුව දක්වා යන ප්‍රධාන නහරයක් කැපි ගොස් තිබිම නිසා පැය තුනක පමණ අසිරු ශළ්‍යකර්මයකින් පසු විශේෂ යන්ත්‍රයක ආධාරයෙන් සිටි ඔහුගේ තත්වය දැන් යහපත්ව ඇති බැවින් සාමාන්‍ය වාට්ටුවකට මාරුකර යවා ඇතැයි පැවසේ.