රිචඩ් මානමුදලි නාට්‍ය නිර්මාණය ‘ මා ලක්කාරි ‘ සැප්. 08 වැනිදා

0
104

 

කටාන, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය ඉදිරිපත් කරන ” රිචඩ් මානමුදලි” නාට්‍ය නිර්මාණය

“”‘” මා ලක්කාරි “””

වේදිකා නාට්‍යය එළඹෙන සැප්තැම්බර් මස  08 වැනි ඉරු සවස 3.30  ට  මීගමුව, නගර ශාලාවේදී වේදිකාගත වේ.
මෙම වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂය කර ඇත්තේ අමිල රසාංග විසිනි. එලෙසම මේ වේදිකා නාට්‍යයේ රචනය සහ අධ්‍යක්ෂණය රිචඩ් මානමුදලි  කලාකරුවාණන් විසින් සිදුකර තිබේ

“”” මා ලක්කාරි “”” වේදිකා නාට්‍ය නැරඹීම සඳහා නාට්‍ය ලැදි ඔබටත්, කටාන , ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ සහෘදයින් , සුහද සිතින් යුතුව  ආරාධනය කර සිටි.