රිචඩ් මානමුදලි විශ්වාදනන්දන සම්මානයෙන් පිදුම් ලබයි

0
287

2024, විශ්වාභිනන්දන කලාකරු උපහාර සම්මාන උළෙලේදී, මීගමුව පුරවරයේ ප්‍රකට කලාකරු රිචඩ් මානමුදලි  මහතා   විශ්වාභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබීය.
WhatsApp Image 2024 08 30 at 16.23.45 377d2e68
පසුගිය 29 වැනි (2024/08/29) බ්‍රහස්පතින්දා දින  සවස , බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී  මෙම උපහාර සම්මාන උළෙල පැවැත්වූ අතර මෙම උපහාර සම්මාන උළෙල සංවිධානය කලේ  බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගිනි.
මෙම උපහාර උළෙලේ ප්‍රධාන ආරාධින අමුත්තන් ලෙස සහභාගි වූයේ ප්‍රවීණ ගීත රචකයකු වන ආචාර්ය ධම්මික බණ්ඩාර මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජේසිංහ මහත්මියයි.

එමෙන්ම මෙම උපහාර උළෙලේදී සිදුව ප්‍රදේශයේ පදිංචි ප්‍රවීණ සංගීතවෙිදී රංජිත් බාලසුරිය මහතාද විශ්වාබීනන්දන සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල සඳහා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යක්ෂක ප්‍රවීණ කලාකරු ශ්‍රියාන්ත මෙන්ඩිස් මහතා ඇතුළු තවත් ප්‍රකට කලාකරුවන් රැසක්ද  එලෙසම රාජ්‍ය නිලධාරින් පිරිසක්ද  සහභාගී වුහ.

WhatsApp Image 2024 08 30 at 16.20.42 a6663382

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here