රියදුරුවරියන්ට සහය පළකළ මාධ්‍යවේදියා අත්අඩංගුවට..

0
64

සෞදි රජය විසින් කාන්තාවන්  රියපැදවිමට එරෙහිව පනවා ඇති නිතියට එරෙහි එරට කාන්තාවන් විසින් ගෙන ගිය අරගලයට සහය පළකරමින් ලිපි පළ කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔක් 26 වෙනිදා ට යෙදුන දිනය රියදුරුවරියන් විසින් දියත් කළ සෞදි නීතිය කැඩිමට පසුදා මෙම අත්අඩංගුවට ගැනිම සිදුව ඇත.
වෘත්තියෙන් ගුරුවරයෙකුද වු තරික් අල් මුබාරක් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ලොව පුරා මාධ්‍ය සංවිධාන මෙන්ම මානවහිමිකම් සංවිධානද සිය  විරෝධයන් මතු කර තිබේ.

(ග්ලෝබල් වොයිස් ඇසුරිනි)mubarak