රුක්අත්තන හංදියේ ව්‍යාපාරිකයෙකුගෙන් තරුණියකට ලිංගික අතවරයක්?

0
52

රුක්අත්තන හංදිය ප්‍රදේශයේ   ව්‍යාපාරික ආයතනයක සේවිකාවකට එහි හිමිකරු විසින් ලිංගික හිරහැරයක් කර ඇතැයි වාර්තා වේ.

ඇය මේ පිලිබදව කටාන පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුව පොලිසිය විසින් මිගමුව රෝහලටද ඇයව යොමුකර ඇතැයි වාර්තාවේ.

අදාල ව්‍යාපාරිකයාට හිමි අවන්හලක් ආඩිඅම්බලම ප්‍රදේශයේ ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම ව්‍යාපාරික ස්ථාන වලට සේවය සඳහා පැමිණෙන තරුණියන් වැඩි කලක් සේවයේ නොසිට සේවයෙන් ඉවත් යන බවද ප්‍රකට කරුණක්ව පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here