රුක්මණිදේවියගේ ස්මාරකය කෝ ?

1
86

මීගමුවේ හිටපු ප්‍රකට දේශපාලකයෙක් වු ආනන්ද මුණසිංහ විසින් වරක් කඩා දැමුනු මීගමුව පෙරියමුල්ල සුසාන භූමියේ පිහිටි රුක්මණි දේවි මහත්මියගේ ස්මාරකය යළිත් පිළිසකර කිරිම සදහා එහි කටයුතු භාරව සිටින පිරිස වෙත ආදල ව්න්දි මුදල ලබා දි වසරකට ආසන්න කාලයක් ගෙවි ගොස් තිබුනද තවමත් එය පිළිසකර කර නොමැති බැව් වාර්ථා වේ.