රුක්මීණී දේවී රංග ශිල්ප කේන්ද්‍රයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැඛෙයි

0
71

මීගමුව රුක්මීණී දේවී රංග ශිල්ප කේන්ද්‍රයට අලුතින් එක්වන නව තෙමහල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තැබීමේ උත්සවයක් අද පෙරවරුවේදී රුක්මණී දේවි සමරු රගහලේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට මීගමුව ප්‍රාදේශීය ලෙකම්වරයා ඇතුළු කලාකරුවන් මෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රයේ නිලධාරීන් සහභාගී වී සිටියහ.

????????????????????????????????????


ඡායාරූප- සැම්සන් ඥානසිරි