”එවකට පැවැති කතෝලික පල්ලිය විසින් සිදුකරනු ලැබූ සියළුම වැරදි වලට අප සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම එම වකවානුව තුල කතෝලිකයන් විසින් කරන ලද සියළුම වැරදි සදහා දැන් සිටින සියළුම කතෝලික ජනතාව නියෝජනය කරමින් අප නැවතත්ත සමාව ඉල්ලා සිටිනවා. දෙවිදුන් විසින් අපට ලබාදුන් පණත් එවකට අපගේ කතෝලිකයන් අතින් කඩවී ඇති බව අප පිලිගන්නවා.” ලෙස ඉදිරිපත් කරන ලද රුවන්ඩාවේ රදගුරුතුමන් විසින් නිකුත් කරන ලද නිවේදනය එරට සියළුම කතෝලික දේවස්ථාන තුලදී පසුගිය ඉරිදා දින කියවාමින් මෙලෙස සමස්ථ රුවන්ඩා ජනතාවගෙන් සමාව ගැනීමට කටයුතු කර තිබුණා.
චින්තිකා මිතිලායා
www.aljazeera.com ඇසුරිණි.