රුවන් දිල්සිරි ඝාතනයේ සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාරයට

0
130

මීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන තවත් නඩු වාරයක් පසුගිය සැප්තැම්බර් 10 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත‍්‍රාත් දුලානී වීරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම මරණය සම්බන්ධයෙන් දැනට සැක පිට මීගමුව මහා නගර සභාවේ හිටපු ආන්ඩු පක්ෂ නාගරීක මංතී‍්‍රවරයෙකු වන මාර්ක් සුජිත් නැමැත්තා ඇතු`ඵව තවත් සැකකරුවන් 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාරව සිටින මෙම සැකකරුවන් 04 දෙනාට අමතරව තවත් එත් සැකකරුවෙකු පිලිබ`දව  ඝාතනයට ලක් වූ රුවන් දිල්සිරි ෆොන්සේකාගේ බිරි`ද වන වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වූ 40 හැවිරිදි ඒ. එම්. භද්‍රා මනෝහාරී නැමැත්තිය   පොලිසියට කරන ලද ප‍්‍රකාශයක් අනුව එම සැකකරුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීනි. මෙදින නඩු වාරයේදී ප‍්‍රථම වතාවට එම 05 වන සැකකරුවද අධිකරණයට ඉදිරිපත් කර තිබුනු අතර එම සැකකරුව එදිනම හ`දුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලදී. මිය ගිය රුවන් දිල්සිරි ෆොන්සේකාගේ 13 හැවිරිදි පුතු  ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා විසින්  ඔහු හ`දුනා ගැණිනි. හ`දුනා ගැනිමේදී පෙරට්ටුවේදී ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා පුතු පවසා තිබුනේ පෙරට්ටුවට ඉදිරිපත් කල සැකකරු , එදින තම පියාව බිමට වැටුන වේලේ තම පියාව තදින් අල්ලා ගෙන සිටි පුද්ගලයා  බවයි. එලෙසම මියගිය තැනැත්තාගේ බිරි`ද  ඒ. එම්. භද්‍රා මනෝහාරී පවසා තිබුනේ මෙම 05 වන සැකකරු තම සැමියා ඝාතනය වු එම අවස්ථාවේ කි‍්‍රකට් පිත්තක් අතැතිව සිටි බවයි.
මෙහිදී එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා තිබුනේ  මෙම සිද්ධිය සිදු වු දින මෙම 05 වන සැකකරු කතරගම වන්දනාවේ යෙදී සිටි බවයි. එලෙසම එම නීතිඥයින් අධිකරණයේදී කරුණු දක්වමින් ප‍්‍රකාශ කලේ මෙම සැකකරුවන් මරණයක් සිද්ධ කිරීමේ චේතනාවෙන් එම අවස්ථාවේ කටයුතු නොකල බවකි.
ඉන් පසුව අධිකරණය විසින් පැමිණිලි පාර්ශවයට නියෝග  කලේ් මෙම මරණය සම්බන්ධයෙන් අදාල පශ්චාත් අධිකරණ වෛi වාර්තාව ඉක්මනින් අධිකරනයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.  ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් 26 වැනි දිනට දින නියම කෙරිනි. එලෙසම එදින දක්වා සැකකරුවන් 05 දෙනාවම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙදින සැකකරුවන් වෙනුවෙන් ඉන්දික සිල්වා මහතා ඇතු`ඵ ජේ්‍යෂ්ඨ නීතිඥ ම`ඩුල්ලක් පෙනී සිටියහ.    කට්ටුව, රුවන් දිල්සිරි ෆොන්සේකා ඝාතන සැකකරුවන්
ඔක්තෝබර් දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරයට.
මීගමුව,  කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී ඝාතනය කෙරුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන තවත් නඩු වාරයක් පසුගිය සැප්තැම්බර් 10 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත‍්‍රාත් දුලානී වීරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම මරණය සම්බන්ධයෙන් දැනට සැක පිට මීගමුව මහා නගර සභාවේ හිටපු ආන්ඩු පක්ෂ නාගරීක මංතී‍්‍රවරයෙකු වන මාර්ක් සුජිත් නැමැත්තා ඇතු`ඵව තවත් සැකකරුවන් 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාරව සිටින මෙම සැකකරුවන් 04 දෙනාට අමතරව තවත් එත් සැකකරුවෙකු පිලිබ`දව  ඝාතනයට ලක් වූ රුවන් දිල්සිරි ෆොන්සේකාගේ බිරි`ද වන වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වූ 40 හැවිරිදි ඒ. එම්. භද්‍රා මනෝහාරී නැමැත්තිය   පොලිසියට කරන ලද ප‍්‍රකාශයක් අනුව එම සැකකරුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීනි. මෙදින නඩු වාරයේදී ප‍්‍රථම වතාවට එම 05 වන සැකකරුවද අධිකරණයට ඉදිරිපත් කර තිබුනු අතර එම සැකකරුව එදිනම හ`දුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලදී. මිය ගිය රුවන් දිල්සිරි ෆොන්සේකාගේ 13 හැවිරිදි පුතු  ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා විසින්  ඔහු හ`දුනා ගැණිනි. හ`දුනා ගැනිමේදී පෙරට්ටුවේදී ජුඞ් පසි`දු ලක්ෂිත ෆොන්සේකා පුතු පවසා තිබුනේ පෙරට්ටුවට ඉදිරිපත් කල සැකකරු , එදින තම පියාව බිමට වැටුන වේලේ තම පියාව තදින් අල්ලා ගෙන සිටි පුද්ගලයා  බවයි. එලෙසම මියගිය තැනැත්තාගේ බිරි`ද  ඒ. එම්. භද්‍රා මනෝහාරී පවසා තිබුනේ මෙම 05 වන සැකකරු තම සැමියා ඝාතනය වු එම අවස්ථාවේ කි‍්‍රකට් පිත්තක් අතැතිව සිටි බවයි.
මෙහිදී එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා තිබුනේ  මෙම සිද්ධිය සිදු වු දින මෙම 05 වන සැකකරු කතරගම වන්දනාවේ යෙදී සිටි බවයි. එලෙසම එම නීතිඥයින් අධිකරණයේදී කරුණු දක්වමින් ප‍්‍රකාශ කලේ මෙම සැකකරුවන් මරණයක් සිද්ධ කිරීමේ චේතනාවෙන් එම අවස්ථාවේ කටයුතු නොකල බවකි.
ඉන් පසුව අධිකරණය විසින් පැමිණිලි පාර්ශවයට නියෝග  කලේ් මෙම මරණය සම්බන්ධයෙන් අදාල පශ්චාත් අධිකරණ වෛi වාර්තාව ඉක්මනින් අධිකරනයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.  ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් 26 වැනි දිනට දින නියම කෙරිනි. එලෙසම එදින දක්වා සැකකරුවන් 05 දෙනාවම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙදින සැකකරුවන් වෙනුවෙන් ඉන්දික සිල්වා මහතා ඇතු`ඵ ජේ්‍යෂ්ඨ නීතිඥ ම`ඩුල්ලක් පෙනී සිටියහ.