රු.කෝටි 2ක් වටිනා මාළුවෙක් මිගමුවේ ධිවරයන්ගේ දැලකට කො⁣ටුවෙලා !

0
99

Atlantic Bluefin Tuna 1දෙවෙනි සංස්කරණය (7.45am) -ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ .
කිලෝ 230කටත් වඩා බරකින් යුත් මේ ටූනා මතස්‍යයාගේ  වෙළදපල වටිනා කම රු⁣.කෝටි දෙකත් ඉක්මවන බව සැලය.
මේ රු.කෝටි ⁣2කේ මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මිගමුව මංකුලිය ලෙල්ලම වෙත ලගාවි තිබුණි.
මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු මාළු ව්‍යාපාරිකයෙකු වන සංගීත් මහතා කියා සිටියේ ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවය.
සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මතස්‍ය විශේෂය සිටින බවය.

Save

Save

Save

Save

Save

Save