රු.1000යි.කන්නයි.බොන්නයි දෙනවා.යමුද කිරුළපන?ලංසාගේ තාත්තා කියයි.

0
80

Dayan Lමිගමුවේ සිදුවන්නේ හිනායන දේවල්මය.අයියා බස් 10කට සෙනග එකතු කරන්නේ ගාලු යන්නය.මල්ලි බස් 10 කට සෙනග එකතුකරන්නේ කිරුළපන යන්නටය.ලංසාගේ පියා ඒත්තුකාලේ ත්‍රිරෝද සංගමයේ සාමාජිකයන්ට පණිවිඩ යවා ඇත්තේ රු1000යි කන්නයි බොන්නයි දෙනවා කිරුළපන යන්න එන්න කියාය.මේ ගණුදෙනුව සංවිධානය කරනු ලබන්නේ වින්මිල් හෝටලය ඉදිරිපිට මසාජ් ක්ලිනික් එකක් පවත්වාගෙන යන අයෙකු විසිනි.