රු 5000ටත් වංචා කරපු මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙක් ????

0
70

bribery-1new( 8.00 am ) වංචාවයි දේශපාලනයයි එකට බද්ධවෙලා තියෙන්නේ .එහෙම තමයි ඉතින් දේශපාලනේ . රටේ වෙන දේවලුත් පේනවනේ . එහෙම තියෙද්දි මිගමුවත් ඊට දෙවනි නැ.
පාරවල් වලින් ගසාගෙන කාපු මේ ඈයෝ දැන් රු 5000 නුත් ගසා කන්න පටන් අරන්.
ඒක දෙන්නෙ අමාරුම පවුල්වලට .
එහෙම තියෙද්දි නාගරික මන්ත්‍රි කෙනෙක් එයාගේ පවුලේ තුන්දෙනෙක්ටම රු 5000 ගානෙ අරගෙනලු …
කලින් සැරේ පවුලේ 4 දෙනෙකුට අරන් තිබුනලු..
ඉතින් පේනවනේ ලේසි පාසු පොරක් නෙමේ ….
නගර සභාවෙන් හම්බවෙන් පඩිය මදිවට තව්ත් ගානක් කැපෙන ක්‍රමයකුත් තියෙනවා එයාට .
මොකද එයාට තවත් තනතුරක් තියෙනවලු ..