රු 5000 සහන දිමනාව අද සිට මිගමුවටත් ……

0
80

breaking news( 9.40 am ) මීගමුවෙ පිඩාවට පත්ජනයා මෙතෙක් බලා සිටි රු 5000 හේ සහන දීමනාව අද සිට ලබාදිමේ කටයුතු ආරම්භ කර ඇති බව මීගමුව ප්‍රාදේශිය ලේකම්වරය පවසා තිබේ.
මේ අනුව මේ මිගමුව තුල පවුල් 38458 ක් ඒ සදහා සුදුසුකම් ලබා තිබේ.
රට තුල පවතින වසංගත තත්වය තුල සැමගේ ආරක්ෂාව පතා ග්‍රාම නිළධාරින් විසින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙසින් මේ මුදල් ලබාදිමට කටයුතු සුදානම් කරගෙන යන බවද වාර්තාවේ.
මේ අනුව දිනකට සිමිත පිරිසක් ග්‍රාම නිළධාරි කාර්යාලයට කැදවිමටද පියවර ගෙන තිබේ