මේ අනුව මේ මිගමුව තුල පවුල් 38458 ක් ඒ සදහා සුදුසුකම් ලබා තිබේ.
රට තුල පවතින වසංගත තත්වය තුල සැමගේ ආරක්ෂාව පතා ග්‍රාම නිළධාරින් විසින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙසින් මේ මුදල් ලබාදිමට කටයුතු සුදානම් කරගෙන යන බවද වාර්තාවේ.
මේ අනුව දිනකට සිමිත පිරිසක් ග්‍රාම නිළධාරි කාර්යාලයට කැදවිමටද පියවර ගෙන තිබේ