රෙදි පොරවා හැංගු එජාප පළා බබාගේ සුපිරි රථය මහජන සේවයට දායිද?

0
142

වයඹ පළාත් සභාවේ එජාප දේශපාලකයෙකු විසින් මහජන සේවයට යැයි කියමින් ලබාගත් බදු රහිත සුපිරි රථය සිය ආධාරකරුවන්ගෙන්ද වසංගමින් සිය නිවසේ රෙදි පොරවා හංගාගෙන තිබු බැව් අප කලින් දිනක හෙළි කළෙමු.
ඒ ඔහුගේ සමිපතයන්ගෙන් ලද තොරතුරු වලට අනුවමය.
දැන් ඔහු යළිත් පළා බබෙකු ලෙසින් පසුගිය දා දිවුරුම් දුණි
people දැන් ඔහුට ලැබුන තිරුබදුරහිත  වාහනය විකුණයිද ?
නැතිම් මහජන සේවය පිණිස යොදවයිද?

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here