ඊයේ දිනය වන විට රේගු නිලධාරීන් අට දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව හඳුනාගැනිමෙන් අනතුරුව විවිධ තනතුරු දරන රේගු නිලධාරීන් 75 දෙනෙකු නිරෝධායනය යටතට යොමුකර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
ආසාදිත නිලධාරීන්ගෙන් තිදෙනෙකු රේගු පරීක්ෂකවරුන් වන අතර පස් දෙනෙකු සහකාර රේගු අධිකාරීවරුන් වන බවද සැලය