රේස් ගිය 244 ගම්පහ බස් කාරයෝ ගැටෙති ?

0
522

bus race 2දිනපතා අපට අසන්නට ලැබෙන බොහොමයක් අනතුරුවලට වගකිව යුතු වන්නේ අදාල රථවල රියදුරන්ය.මෙවන් නොසැලකිලිමත් රියදුරන් දෙපලක් පිලිබදව අපට කටුනායක සිදුව තිබුණ අනතුරකදි හෙළිවිය. ඒ ඊයේ සවස්වරුවේදිය.( 2017/04/06)
මාර්ග අංක 244 හි ධාවනය කෙරෙන පුද්ගලක අංශයේ බස් රථය මෙන්ම ලංගම බස් රථයද මීගමුවේ සිට ගම්පහ දක්වා ධාවනය වෙමින් තිබුණ අතර කටුනායක ප්‍රදේශයේදි එකිනෙකා පරයමින් රේස් යන්නට විම නිසා බ්ස් රථ දෙක ගැටි ඇත.
බස් රථය තුල සිටි මගින් පවසා සිටියේ 18 කණුව බස්නැවතුමට කලින්ම යාම සදහා මේ රථ දෙක මෙසේ රේස් යමින් සිටි බවය.

Save