රොටරි වෙතින් කඩොල් උයන දහම් පාසැලට පුටු පරිත්‍යාගයක් …

0
100

104822595_549799639047065_760628831990572370_ncovid-19 අර්බුදය හමුවේ මීගමු ප්‍රදේශයේ දහම් පාසල් සඳහා සෞඛ්‍ය නිර්ණායක අනුව අවශ්‍ය පරතර තබා ගෙන දහම් පාසල් වැඩ කටයුතු පහසු කිරීම සඳහා, මීගමුව රොටරි( Rotery) සමාජය මගින් පසුගිය ඉරුදින , කඩොල් උයන උත්ථාන වූ කිතු සමිදු දහම් පාසලේ ප්‍රාථමික අංශයේ සඳහා අවශ්‍ය පුටු,කඩොල් උයන මීසම බාර පියතුමා වන නෝනිස් පිය තුමා ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී. දෙවන දෙවන අදියර සඳහා පිටිපන වීදිය දහම් පාසලට සහ දුව දහම් පාසලට ලබා දීමට කටයුතු කර තිබුණි.
( උපුටා ගැනිම රුචිත කුරේරාගේ ෆේස් බුක් පිටුෙවනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here