මීගමුවේ පැවැති විරෝධතාවකට එක්වෙමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින් මීගමුව රෝහලේ බේදවාචකය අදාල අතිශය ප්‍රබල කරුණු දෙකක් මාධ්‍ය වෙත අවධාරණය කර සිටියේය.
ඉන් එකක් නම් මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල ඉදිකරන සමයේ මීගමුවේ දේශපාලන අධිකාරිය මෙහෙය වු ජේයාරාජ් ප්‍රනාන්දු පුල්ලේ මෙම රෝහලේ අද තත්වයට වගකිව යුත්තෙකු බවත් ඔහුගේ පරපුරේ අයද අද මෙම උද්ඝෝෂණයට සහභාගිව සිටියේය යැයි කිමය.
මෙම චෝදනාව ඉල්ලකර තිබුනේ නියෝජ්‍ය ඇමතිණි සුදර්ශන ප්රනාන්දුපලුලේ මහත්මිය වෙතය.
මේ චෝදනාව බැහැර කළ යුත්තක් නොවේ .
මෙම ඉදිකිරිම සිදුකළ කියැන්ඇම් සමාගම විසින් ලබාදි ඇතිඋපකොන්ත්රාත්කරුවන් අතර අසාදු ලේඛනයට ඇතුලත් අයද සිටින බව සැලය,
මේ සියල්ලනගෙන් කිසියම් වන්දි මුදලක් ලබාගැනිම සදහා නියෝජ්‍ය ඇමතිවරිය කටයුතු කළ යුතුව තිබේ.