රොයිස්ගේ නම විකුණා කප්පම් ගන්නා කල්ලියක් ..???

0
30

බන්ධනාගාරයේ සිට රොයිස්ගේ කල්ලි සමාජිකයන් ලෙස හඟවමින් රන්ආභාරණ වෙළද සැල් වලට දුරකථන මගින් කථා කොට easy cash මගින් කප්පම් එකතු කිරිමක යෙදෙන කල්ලියක් ගැන තොරතුරු වාර්ථා වේ.
2014 ජුලි 23 වනදා කොච්චිකඩේ රන් ආභරණ වෙළද සැලක් වෙත මෙසේ දුරකථන ඇමතුකමක් දි රු 10000 ක  කප්පමක් ඉල්ලා ඇත.
ඇමතුම ලබාදුන් කප්පම් කරුවා පවසා ඇත්තේ ඔහු රොයිස් විජිතගේ ගෝලයා බවය.
එමෙන්ම මීගමුවේ සුරම්‍යා රණ් ආභරණ වෙළද සැල වෙතද කථා කොට මෙසේ කප්පම් ඉල්ලා ඇතැයි සැලය.
මේ සංවිධානාත්මක කල්ලිය රොයිස් විජිත මන්ත්‍රිවරයාගේ නම විකුණා මේ ගෙන යන ජවාරම ගැන මන්ත්‍රිවරයාගේ බිරිඳ විසින් අද පොලිසියට පැමිණිල්ලක් කිරිමට නියමිතය.