රොයිස්ට ඇප දෙනවාට රජයේ නිතිඥයා තදින්ම එරෙහි වෙයි.

0
224

roies7ජුවෙල් ලංකා මංකොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින මීගමුව එජාප සංවිධායක පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට ඇප ලබාදිම සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වු නිතිඥ මෛත්‍රි ගුණරත්න ඇතුළු පිරිසගේ ඇප ඉල්ලිමට තදින්ම විරුද්ධ වෙමින් රජයේ නිතිඥවරයා කටයුතු කර තිබෙන බැව් අපගේ උසාවි ආරංචි මාර්ග සදහන් කර සිටි.
නඩුව පැවැති මුළු කාලය පුරාවටම ඉතාමත් උණුසුම් තර්ක විතර්ක දෙපාර්ශවය විසින්ම එකිනෙකා එරෙහිව හුවමාරු කර ගැණනු.
වරක් නිතිඥ මෛත්‍රි ගුණරත්න සිය අදහස් දැක්විමේදි පවසා තිබුනේ රජයේ නිතිඥයාගේ පියා රාජපක්ෂ පවුල වෙනුවෙන් ඇප කැපව කටයුතු කළ නිතිඥයෙකු වු බවය.
කෙසේ වෙතත් ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප වු බැවින් යළිත් වරක් නඩුව ලබන මස 7 වෙනි දිනට කල් තැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here