රොයිස්ට එරෙහි ලංසාලාගේ තවත් කුමන්ත්‍රණයක් හබක් ?

0
38

Roice NGB 5ජුවෙල් ලංකා සිදුවිම සම්බන්ධයෙන් (26) දින පැවැති නඩු විභාගයේදි එජාප සංවිධායක රොයිස් විජිත වෙනුවෙන් මිට පෙර ඇප තබා තිබුන අයෙකු ඇප ඉවත් කරගැනිමට එදින කටයුතු කර තිබුණි.
මේ සම්න්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එජාප ජේෂ්ඨ අපෙක්ෂකයෙකු කියා සිටියේ මෙය ඉතා පැහැදිලිව එජාපයෙන් දැනටමත් එල්ල වි ඇති දැවැන්ත අභියෝගය දරාගැනිමට නොහැකි ලංසා පිළ විසින් ඇටවු කෙමනක් විය හැකි බව තදින්ම විශ්වාස කරන බවත් මේ කුමන්ත්‍රණය කල් ඇතිවම දැනගෙන එයට නිසි ප්‍රතිචාර දැක්විම සදහා කල් ඇතිවම අළුත් ඇප කරුවන් දෙදෙනෙකුද එදින උසාවියට ගොස් තිබුණ නිසා ලංසලාගේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරිමට හැකිව බව කියා සිටියේය.එජාපයට එරෙහිව ලංසා පවුල විසින් ස්වාධින කණ්ඩාම් 3 ක් යොදවා ඇති බවත් කෙසෙල් ඇවරියෙන් තරග වදින කණ්ඩායමේ බහුතරයක් අපෙක්ෂකයන්ද නඩත්තු කරමින් සිටින බවත් තවදුරටත් කියා සිටියේය.
මෙසේ ඇප ඉවත් කර ගත් පුද්ගලයා කැනිසියස් නැමැත්තෙකු වන අතර ඔහු මෙවර කෙසෙල් ඇවරියෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු බවද කියැවේ .

Save