රොයිස් ගේ පත්වීමට මීගමුව ජනතාවට ස්තූතිය

0
76

අද මීගමුව මහ නගර සභා  රැස්වීමේදී , එජාප නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් මීගමුව මහ නගර සභාවේ හිටපු විපක්ෂනායක
රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ පළාත් සභාවට තේරී පත්වීම පිළිබඳව විශේෂ ස්තූතියක් මීගමුව ජනතාවට පුද කළේය. මීගමුව මහ නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් සහ විපක්ෂනායක ලෙස රොයිස් විජිත මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්   එම ප්‍රකාශය
කරමින් ඒ සඳහා සහය දුන් සියලුදෙනා ඇගයීමක් කරන ලදී. roies-1