රොයිස් දිනුම් ! සරත්,ලංසා පරාදයි ! මීගමුවේ ප්‍රබලයන් පිරිසක් සිරිකොතට….

0
48

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රින් පිරිසක් තවත් ප්‍රබලයන් කණ්ඩායමක් මෛත්‍රිට සහය දැක්විමට මේ වන විට  සිරිකොත බලායමින් සිටින බව වාර්ථා වේ.
ඇමති ලංසා මේ පිරිස යෑම වලක්වාලිම සදහා ගත් සියළුම උත්සාහයන් අසාර්ථක විය ඇත.
මේ පිළිබදව සම්පුර්ණ විස්තරයක් හැකි විගසින් පළකරන්නෙමු.roies with galan