මේ සදහා මීගමුවේ දේශපාලන ක්රියාධරයන් රැසක් පැමිණ සිටි අතර මෙහි විශේෂත්වය වුයේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාගේ බිරිඳ වන රේඛා කුමාරි මහත්මියද මේ විශේෂ රැස්විමට පැමිණ සිටිමයි.
ජුවෙල් ලංකා මංකෝල්ලයට සැක පිට යැයි කියමින් 2014 පෙබරවාරි 24 වනදා අත්අඩංගුවට ගෙන දැනට රැදවුම් නියෝග මත රදවා තබාගෙන සිටින රොයිස් විජිත මහතාගේ බිරිද මෙම සිදුවිමෙන් පසු ප්රසිද්ධ දේශපාලන සාකච්ජාවකට සම්බන්ධ වු පළමු අවස්ථාව මෙයයි.