රොයිස් විජිතට සල්ලිවලින් මාලයක් ….

0
55

 

roies with Sajith moganඅද දිනයේ මීගමුව උසාවිය ඉදිරිපිට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ අධාරකරුවෝ මීගමුව ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත පිළිගෙන තිබුනේ සල්ලි වලින් මල් මාලාවක් පළදමිනි.
එහි පොදු අපේක්ෂක මෛත්‍රි සිරිසේන මහතාගේ රුව රැගත් පින්තුර 2කක්ද විය.