රොයිස් විජිත අත්අඩංගුවට !

0
105

roice-on-Dengu-මිගමුව හිටපු එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා අත්අඩංගුවට ගෙන ඇත.කිසියම් කල්ලියක් සිදුකර ඇතැයි කියන කප්පම් ගැනිමක් ගැන ප්‍රශ්ණ කිරිම සඳහා මේ අත්අඩංගුවට ගැනිම සිදුව තිබේ.පසුගිය කාලය තුල ඇතැම් මාධ්‍ය වාර්ථා කර තිබුනේ කටාන පොලිසියෙන් අත්අඩංගුවට ගැනිමට සොයන බැවින් රොයිස් විජිත මහතා සැඟව සිටින බවය.එහෙත් ඒ කාලය තුලද මිගමුවේ පැවැති ප්‍රසිද්ධ  උත්සව කිපයකට ඔහු සහභාගි සිටිනු දක්නා ලදි.මේ අත්අඩංගුවට ගැනිම පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් තිබිය හැකිය යන සැකය මතුව ඇතැයි රොයිස් විජිත මහතාට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.මේ පිලිබදව එක්තරා දේශපාලකයෙකු දෙසටද ඇඟිල්ල දිගුව ඇති බව මිගමුවේ දේශපාලන සමාජය තුල ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.