රොයිස් විජිත අද නැවතත් උසාවියට ?

0
213

මීගමුවෙ සිදුවු මංකොල්ලයක් සම්බන්ධයෙන් 2014  පෙබරාවාරි 22 වනදා අත්අඩංගුවට ගෙන පසුව ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ තෙමසක් රදවා තබාගන්නා ලදි.
පසුගිය 21 වනදා මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කළද පොලිසියට තෙමසක් යනතුරුත් රොයිස් විජිතට එරෙහිව කරුණු ගොනුකර නොතිබුණි.
ඉන්අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ ඔහු අද නැවතත් උසාවිය හමුවට ගෙන ඒමට නියමිතය.rois hand cup

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here