රොයිස් විජිත අප්‍රේල් 22 වනදා පළාත් සභාවට

0
163

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ දැනට රදවාගෙන සිටින මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා අප්‍රේල් 22 වනදා බස්නාහිර පළාත් සභාවේ දිවුරුම් දිමට නියමිත බව මීගමුව නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු පවසා සිටි.
මෙම දිව්රුම් දිම 10 වනදාට යෙදි තිබුණත් රජය විසින් එය 22 වන දිනට කල් තබා තිබේ.roies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here