මීගමුවට අදාලව මේ දෙදෙනාටම ඇති පොදු සාධකය වන්නේ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසාට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් පසුගිය මැතිවරණ සමයන්හිද මුදාහැරිම පිළිබදවය.
මෙසේ මේ දෙදෙනා අද එක්ව සිටියේ මීගමුව එජාප කොට්ටාශ නියෝජිතයන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මීගමුව කාර්යාලයේ පැවති විශේෂ රැස්විමකදිය.
පැමිණ සිටි එජාප බිම් මට්ටමේ ක්‍රියාකාරින් ඉතා සුහද කථාබහක නියැලෙමින් රංජන් රාමනායක එකට ඡායාරූප ගැනිමට අමතක නොකළහ.