මීපුර වෙබ් අඩවිය අමතා තවදුරටත් ඔහු කියා සිටියේ දශකයකටත් වැඩිකාලයක් පුරාවට මිගමුව තුල ක්රියාත්මක අශුද්ධ දේශපාලනය මෙවර පළාත් පාලන මැතිවරණයේදිත් තිරාණාත්මක ලෙස පරාජය කොට පිරිසිදු දේශපාලන සංස්කෘතියක් මිගමුව තුල ගොඩනැගිමට එජාප සංවිධායක හා එක්ව කටයුතු කරන බවය.
Save