රොෂේන් සහ පොලිස් පහරකෑමට ලක්වූවන් සැමරේ

0
170

new-1විශ්‍රාම වැටුප් පනතට එරෙහිව  නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් 2011 මැයි 30 වනදා සිදුකළ උද්ගෝෂණයේදී  පොලිසිය කළ වෙඩිතැබීමෙන් මියගිය රොෂෙන් චානකගේ තෙමස් සැමරැම  හා පොලිස් පහරකෑමට ලක්වූවන් සමරා විරෝධතාවක් ඊයේ කටුනායක  නි.වෙ.ක මංසන්ධියේදී පැවැත්විණි. මෙම අව්ස්ථාවට රොෂේන් චානකගේ මව , පියා ඇතුලු ඥාතීන්,  වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන,හා කම්කරැවන් සහභාගී වූහ. මෙම විරෝධතාවය සංවිධානය කර්‍න ලද්දේ ‘නිදහස් වෙළද කලාපයේ කම්කරැ සහයෝගීතාවය විසිනි.

new-2P1100105

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here