රෝගි සායනය තට්ටු ගොඩනැගිල්ලකට ගෙන යාම නිසා වයෝවෘද්ධ රෝගින්ට කරදයිලු !

0
112

NGB hospital 2(1.45 pm ) මීගමුව රෝහලේ සීනි සහ කොලෙස්ටොරෝල් අධික විම නිසා ප්‍රතිකාර ලබන රෝගින් වෙනුවෙන් වු සායන ස්ථානය රෝහලේ පිටුපස ඉදිකරන ලද දෙමහල් තට්ටු ගොඩනැගිල්ල වෙත ගෙනයාම නිසා රෝගින් මහත්වු දුෂ්කරතාවකට පත්ව ඇතැයි අපට වෙත පැමිණිලි ලැබෙමින් පවති.
මේ අතර දිනයේ එක් වයොවෘද්ධ කාත්තාවක් මේහි පඩිපෙළ නැගිමට ගොස් ඇදවැටි රෝහල් කර ඇති බවද සැලය.
මේ පිළිබදව අප කළ විමසුමකට පිලිතුරු දෙමින් මීගමුව රෝහලේ අධ්‍යක්ෂකතුමන් කියා සිටියේ මෙසේ සායනික ස්ථානය වෙනස් කිරිම තාවකාලිකව සිදුවුවක් බවය.