රෝගීන්ගේ නම් විකුනා සිදු කරන සම්මාදම් ගරානාව

0
117

WhatsApp Image 2025 01 28 at 21.51.47 9d89340c

ත්‍රිරෝද රථවල සහ අනෙකුත් මෝටර් රථ වලින් රෝගීන් නංවා මාර්ගයේ විදුලි සංඥා කණු අසල පමණක් නොවෙයි මුදල් සම්මාදම් වලට යොමුවන පිරිස් නිවැසියන් සහ ගම් නියංගම් පාසා නිවෙස් වලට ගොස් මුදල් එකතු කරන ආකාරයක් බොහෝ දිනයන්හි සිදුවන ආකාරයක් දක්නට ලැබේ.

මිය ගිය රෝගීන් සහ රෝගීන්ගේ වෛද්‍ය සහතික ලේඛනය පිටපත් රැගෙන පැමිණ මුදල් රැස් කරන ආකාරයක්ද දක්නට ලැබේවා පිටපත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර රෝගියාගේ පවුලේ පාර්ශ්වයන්ද පවා නොදන්නා පුද්ගලයන් මුදල්  සම්මාදම් කිරීමේ දී හසුවූ නොයෙක් අවස්ථාවන්ද වාර්තා වෙයි.

විශේෂයෙන් මීගමුව ප්‍රදේශයට පැමිණෙන පිරිස අතර පුත්තලම කල්පිටිය පාලාවිය කේන්ද්‍ර කේන්ද්‍ර කොටගත් සංවිධානාත්මක කණ්ඩායමක් මෙම හොර සම්මාදම් වල යෙදී සිටින බව වාර්තාවේ.

ජනවාරි 28 වනදා  ‍ෙපරියමුල්ල ප්‍රදේශයට පැමිණි ත්‍රීවීල්  රථයක් සම්මාදමට පැමිණ සිටි අයගේ  ලිපි ලේඛන පරීක්ෂාවට ලක් කිරීමේ දී පාලාවිය ප්‍රදේශයේ සිට පැමිණි බව පෙරියමුල්ලේ පිරිසක් විසින් පාලාවිය ප්‍රදේශයේ අමතා සත්‍යය ලෙස තහවුරු කරගැනීමෙන් පසු එම කාර්යය නිරත වීමට අවස්ථාව ලබාදෙන ලදී.WhatsApp Image 2025 01 28 at 21.51.47 94a8b3c2 2

මෙම සම්මාදන් කිරීමේ යෙදෙන ත්‍රිවිල් කරුවන් සහ අනෙකුත් පිරිස් මත් ලෝලීන් සහ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන බව මනාව පැහැදිලි සමහර අවස්ථාවන්හිදී ගෙවල්වලට පැමිණෙන ඔවුන් එම නිවෙස් ගැන ඉතා විමසිලිමත් ආකාරයෙන් එය නිරීක්ෂණය කිරීමත් මොවුන් රාත්‍රී කාලයේදී ඔහු අනෙකුත් වේලාවන්හිදී නිවෙස් කොල්ලකනේ පිරිස්ස හා සමානව උන්ගේ හැසීම් රටාවෙන් දක්නට පුළුවන් පැමිණෙන්නේ නිවෙස් වලට රෝගීන් සඳහා මුදල් රැස් කරන මුවා වෙන්ය.

මේකම ප්‍රදේශයේ මෙවන් ආකාරයට සිදුවන්නේ නම් ප්‍රජා පෝලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශ මාර්ගයෙන් ඔවුන්ට මේ සම්බන්ධව දැනුවත් කිරීමෙන් ජාවාරම්කරුවන්ගෙන් නිවැසියන් සහ අනෙකුත් ප්‍රදේශ ආරක්ෂා කිරීමට යුසුළුව අපට යම් දෙයක් කළ හැකිවේ.

මෙම සම්මාදමේ යෙදෙන පුද්ගලයන් ශබ්ද විකාශන යන්ත්‍ර ලව්ස්පීකර් වැනි දෑ එල්ලාගෙන ගමන් කිරීමත් ඔහොම පවසන්නේ ඒ පටිගත කිරීමක් තුළ ඒක සිදුවෙනවා. රෝගියා රෝගියෙකු වෙනුවෙන් දන්දීම විපතකින් ඔවුන් ආරක්ෂා වන බවත් කුසල කර්මයන් ලබන බවත් ඉතාම මේ සම්බන්ධව තියෙන ඒ පටිගත කිරීම දිගටම ඒ කියවන ආකාරයට තමා නිවෙස් කරා ඔවුන් යන්නේ එය තුළ මිනිස්සුන් අනුකම්පාවෙන්ම යම් කිසි දානමය පින්කමක් ලෙස මේ කූට සම්මාදන්කරුවන්ට හසුවීමේ ප්‍රවණතාවය දකින්න පුළුවන්

මීපුර පුරවැසි මාධ්‍යවේදී – එම්.එස්.එම් මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here