රෝග පාලන සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකාවට ඩෙංගු වසංගත අනතරු ඇගවීමක් ප්‍රකාශයට පත් කෙරේ.

0
48

මේ කාලය තුල පවතින කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ගංවතුර හෝ නායයෑම් වලට අමතරව විශේෂයෙන් ලෝකය පුරා වසංගත තත්වයෙන් ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් ඇති බව රෝග පාලන සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානය ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබනෙවා. ඒනිසාම මේ වනවිට එම මධ්‍යස්ථානය විසින් ඩෙංගු අවධානම් අනතුරු ඇගවීම්  900ක් ලෝකය පුරා රටවල් වලට නිකුත් කර ඇති අතර ඉන් 400ක් නිකුත් වී ඇත්තේ ආසියානු කලාපයට වීමත් විශේෂත්වයක්.

එලෙසම මේ වන විට ආසියානු කාලපයම ඩෙංගු අවධානමට පත්වී ඇති බැවින් ශ්‍රී ලංකාවටත් ඒ අවධානම එසේම වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

prevencao-virus

www.dailymirror.lk ඇසුරිණි.