රෝයි ඔප්ටිකල් වෙතින් සත්කාරක සේවාවක්

0
192

මීගමුව රෝයි  ඔප්ටිකල් ආයතනය විසින් සමාජ සත්කාරක සේවාවන් ලෙස ශ‍්‍රවනාආබාධ සහිත පුද්ගලයින් නොමිළේ පරීක්ෂා
කිරීමේ සේවාවක් අද පෙරවරුවේ දී ආරම්භ කළේය. මෙම සේවාව පැවැත්වෙන්නේ මීගමුව රෝහල ඉදිරිපිට පිහිටි  රෝයි ඔප්ටිකල්ස් ප‍්‍රධෘන ආයතනයේදිය.

වැඩි දුර විමසීම් – දුරකථන – 031 2225298/ 077 6741642/ 0777249660

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here