උසාවි නියෝග අකුරටම පිළිපැද්ද පියතුමා හරියට එදා හැසිරුනේ උසාවි සාජන් වරයෙකු ලෙසිනි.ආන්ඩුවේ උවමනාව අකුරටම පිළිපැද පල්ලියේ ආචාරධර්ම පමණක් නොව සියළු නිතිද නොතකා කටයුතු කළද මේ මස 17 වනදා රොෂෙන් වෙනුවෙන් විශේෂ සැමරුම් දේවමෙහෙයක් සදහා අමන්දොළුව දෙව්මැදුරේ ඉඩක් ලබාගැනිමට ඔහුගේ කම්කරු සගයන් ඉල්ලා සිටි අවස්ථාවේදි එහි පියතුමා එය ප්‍රතික්ෂේප කර තිබුණි.
පල්ලියේ දෙබිඩි පිලිවෙත මින් හොදටම පැහැදිලි යැයි නම හෙළි කිරිමට අකමැති කිතුණු ක්‍රියාධරයෙකි මීපුර පවසා සිටියේය.