රෝහලේ cctvකැඩුනේ හෙදියකගේ රෙදිවැලක් නිසාද?

0
59

cctv camමිගමුව රෝහලේ හෙද නේවාසිකාගාර අසල ස්ථාපිත cctv කැමරාවක් කැඩිතිබ්ම පිලිබදව මාධ්‍යවල පළව තිබුන පුවතක් පිලිබදව මිපුර වෙබ් අඩවියට කරුණු පැහැදිලි කරමින් හෙද නිළධාරි මහතෙකු කියා සිටියේ හෙදියකගේ රෙදි වැලක් පැටලිම හේතුවෙන් මෙය කැඩි ගොස ඇති බවය.වෙනත් කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක් මේ සිදුවිම අරභයා නැතැයිද ඔහු අවධාරණය කර සිටියේය.