රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් මීගමුවේ දැවැන්ත විරෝධතාවයක් ?

0
88

34බස්නාහිර පළාත් සභා පාලනය යටතේ පැවැති මීගමුව රෝහල අද පත්ව  ඇති තත්වයට මුළුමනින්ම වගකිවයුුතුව ඇත්තේ ඒ පළාත් සභා පාලනය බවත් තවදුරටත් රෝගි ජිවිත සමගින් සෙල්ලම් නොකර එය මධ්‍යම රජයේ පාලනයට පවරා දෙන ලෙසත් ඉල්ලමින් මීගමුව රෝහල ඉදිරිපිටද අද දවල් දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.මේ විරෝධතාවය සදහා 50 කට ආසන්න කිතුණු පියතුමන්ලා පිරිසක්ද එක්ව තිබිම විශේෂයකි.එමෙන්ම ආගමික සහයෝගිතාවය පෙන්වමින් භික්ෂුන් වහන්සේලා මෙන්ම අනෙකුත් ආගම්වල ආගමික නායකයන්ද එක්ව සිටිනු දක්නා ලදි.7DSC_0240 DSC_0197 DSC_0214 DSC_0200 DSC_0221 DSC_0191 DSC_0186 ඡායාරූප – මීපුර මාධ්‍ය ඒකකය