රෝහල සුරකින්නට ජනතා නියෝජිතයන් යෝජනා කරද්දි සෞඛ්‍ය ඇමතිට මළ පනි ??

0
87

මීගමු රෝහලේ භූගෝලිය පිහිටිමේ ඇති වැදගත්කම සහ එහි සේවාව ලබන ක්ෂේත්‍රයන් හි සුවිශේෂත්වයන් සලකා ඒ සේවාව නිසි අයුරින් ලබාදිය හැකි මට්ටමකට රෝහල දියුණු කිරිමට එය මහආණ්ඩුවට පවරා ගැනිම යෝග්‍ය යැයි යන යෝජනාව දැන් කාලයක පටන් කථාබහට ලක්ව ඇත්තකි.
තතු එසේ තිබියදි මේ ගැන යෝජනාවක් ඉදිපත් කරන්නට මීගමුව සාසනාරක්ෂක බලමණ්ඩලයේ  නියෝජිතයෙකු ඉදිරිපත් වු අවස්ථා දැවැන්ත තගක් මුදා හරිමින් පැමිණි යෝජනාව ලත්තැනම ලොප් කර දැමිය.
මීගමු රෝහල ගොඩනැගිම ඇමති ලංසාගේ හෝ වෛද්‍ය ලක්කුමාරගේ කාර්යයක් පමණක් නොවන බව තේරුම්ගන්නට තරම් බුද්ධියක් තවමත් ඇමතිවරයාට ඇතැයි අප විශ්වාස කරන්නෙමු.DSC_0069

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here