රෝහින්ග්‍යා ජන සංහාරයට එරෙහිව මූතූර් හි විරෝධා

0
170

බුරුමය තුළ මේ වනවිට රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුවන ජන සංහාරයට හෙළාදකිමින් මුතූර් නගරයේදී විශාල මුස්ලිම් ජනතාවක් එක්රැස්වෙන ලදී. මෙම විරෝධතා පා ගමන මූතූර් නගරයේදී පවත්වනු ලැබූවේ සැප්තැම්බර් 08 වනදායි.
ඡායා උපුටා ගැනීම/ මුජීබ් රහුමාන්

DJNp2f1XoAEwIjy