රෝ. කතෝලික දමිළ පාසලේ නත්තල් උත්සවය

0
530

2013 මැයි 28 වන දින මීගමුව වැලිහේන රෝමානු කතෝලික දමිළ පාසලේ නත්තල් උත්සවය පවත්වන ලදී. මෙම උත්සවය විදුහල්පති එම්.ඉෂෙඩ් සාජහාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ගරු රොහාන් පීරිස් පියතුමා  සහ බස්නාහිර  හිටපු පළාත් සභා මන්ත්‍රී  ශාෆි රහීම් යන මහත්වරුන් විශේෂ අමුත්තන් ලෙස සහභාගී වූහ.DSC06241